බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන සූත්රය දේශනා කළේ කුමන ස්ථානයේදී ද?
- Aවිශාලා මහනුවර වන පියසකදී
- Bගග්ගරා පොකුණ සමීපයේදී
- Cකලන්දක නිවාප නම් ස්ථානයේදී
- Dමහී ගංගා තීරය අසලදී
Every Paper I multiple-choice question below is from a real O/L Buddhism paper, in Sinhala medium: the life of the Buddha, the Dhamma, the councils, the teaching’s arrival in Sri Lanka, and Buddhist art and literature. You get the correct option and the reason it is correct, not just a letter.
The topics seen most often in past papers, with the number of sittings each one has been asked in.
One question from each year’s paper, with its answer and explanation. Open the app to practise the full paper.
බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන සූත්රය දේශනා කළේ කුමන ස්ථානයේදී ද?
කර්මානුරූපව පුද්ගල විෂමතා ඇතිවන ආකාරය ප්රකට කෙරෙන චුල්ලකම්ම විභංග සූත්රයට අනුව ද්වේෂයෙන් කටයුතු කරන තැනැත්තා මතු භවයේ උපදින්නේ,
කෝපය, වෛරය, ද්වේෂය, ක්රෝධය යන නම්වලින් හැඳින්වෙන නීවරණ ධර්මය කුමක් ද?
දානය හා ධර්මානුකූල හැසිරීම යන මඟුල් කරුණු දැක්වෙන මංගල සූත්ර දේශනා පාඨය ඇතුළත් වරණය කුමක් ද?
පුද්ගලයකුගේ ප්රතිසන්ධිය ලැබීමට ඉවහල්වන කර්මය හඳුන්වනු ලබන්නේ,
සෞභාග්යමත් යහපත් කාලයක උපත ලද පුද්ගලයාට කාලය යහපත්වීම නිසාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසී පාප කර්මවල විපාක නොලැබෙයි. ධර්මයෙහි මෙය හැඳින්වෙන්නේ,
“දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං” යන ධම්මපද ගාථාවෙන් දැක්වෙන්නේ,
සිදුහත් කුමාරයා සරණපාවාගත් යශෝධරා කුමරියගේ පියතුමා වූයේ
ධාර්මිකව ධනය උපයන මෙන් බුදුදහමෙන් බෞද්ධයන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ධාර්මික ධනය උපයාගත හැකි මාර්ගයක් නොවන්නේ,
තිදෝරින් සිදු කරන දස අකුසල කර්ම අතර මනෝ කම්ම ගණයට අයත් නො වන කරුණක් වන්නේ පහත කවරක් ද?
තමන්ගේ ජීවිතය ද පරිත්යාග කරමින් පෙරුම් දම් පිරීම හඳුන්වන්නේ,
කෝට්ටේ යුගයේ සාහිත්යකරණයෙහි නියැළුණු තොටගමුවේ ශ්රී රාහුල හිමියන් කාව්යශේඛරය ලිවීමට පාදක කොට ගත් ජාතක කථාව වන්නේ,
සඟ ගුණ ප්රකාශ වන තැන "පර ලොව සුව පතා දෙන දානය පිළිගැනීමට සුදුසු ය." යන ගුණය සඳහන් වන්නේ,
Here. Every Paper I question on this site is typed from a published past paper, kept in Sinhala, and shown with the correct option and a short explanation. It is practice, not a PDF download.
No. Only Paper I, the 40-question multiple-choice paper. Structured and essay answers need a teacher to mark them properly, and pretending otherwise would not help anyone sitting the exam.
With care. The student walks the road the teaching itself travelled, from Kapilavastu to Colombo, guided by Sahampati Maha Brahma, who in the texts asked that the teaching be given to the world. Nothing sacred is a prize or an opponent: the mementos are everyday things from each moment, a clay lamp, a written ola leaf, a flag. The questions are the exam’s own.
Yes. Each answer is checked against the published marking scheme before it goes into the app, and the explanation is written to say why the other three options fail, not just which letter wins.
Every sitting from 2013 to 2025; the by-year list above has a question from each. Old papers matter as much as the latest one: the same doctrine lists and life episodes come back in new wording, which is exactly what the topic list shows.
Yes. No ads, no paid tier, nothing to buy.
Not yet. The questions are in Sinhala, exactly as they appear on the Sinhala-medium paper; the buttons and menus around them are in English.