“සේවකයෝ රාජකාරි නිමා කර කාර්යාලයෙන් පිටත් වූහ.” යන වාක්යයෙහි ‘කාර්යාලයෙන්’ යන්නෙහි විභක්තිය කුමක් ද?
- Aඅවධි
- Bආධාර
- Cසම්ප්රදාන
- Dකර්ම
Every Paper I multiple-choice question below is from a real O/L Sinhala Language and Literature paper, exactly as printed: word meanings, grammar, idioms, proverbs, comprehension and the history of the language. You get the correct option and the reason it is correct, not just a letter.
The question types seen most often in past papers, with the number of sittings each one has been asked in.
One question from each year’s paper, with its answer and explanation. Open the app to practise the full paper.
“සේවකයෝ රාජකාරි නිමා කර කාර්යාලයෙන් පිටත් වූහ.” යන වාක්යයෙහි ‘කාර්යාලයෙන්’ යන්නෙහි විභක්තිය කුමක් ද?
විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.
පයින් ගොයම පාගන විට එළන පාවර කමත් භාෂාවේ දී හඳුන්වන නම කුමක් ද?
අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.
අසඩක්, නටාලියා, සයිමන් යන චරිත අන්තර්ගත වන නාට්යය කුමක් ද?
‘කහ’ යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ,
"ඔන්න මං ගැටය කාලෙ නං නේරු අගමැතිතුමා ඉස්සරහ, මහ රැජින ඉස්සරහ, සියම් කුමාරයා ඉස්සරහ නැටුම් නටලා ප්රශංසා ලබලා තියෙනවා" මේ සංවාද ඛණ්ඩය ඇතුළත් නාට්යය කුමක් ද?
"රත්න දීප ජන්මභූමී ලංකාදීප විජයභූමී මේ අපේ උදාර වූ මාතෘ භූමියයි" ඉහත සඳහන් වන්නේ ලංකාවේ ප්රසිද්ධ ගීතයක කොටසකි. එම ගීතයේ පදරචකයා වන්නේ,
විලියම් ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද නාට්යයක් නො වන්නේ,
“වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ ඉරෙන් හදෙන් සිරි විද විද රඟන විලාසේ” ‘රේඛාව’ චිත්රපටය සඳහා ඉහත සඳහන් පද ඇතුළත් ගීතයේ පද රචකයා,
අනුක්ත නාමපද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
‘නටයි’ යන ක්රියා පදයේ උත්තම පුරුෂ, අතීත කාල, බහු වචන රූපය ඇතුළත් වරණය තෝරන්න.
‘රුසියානු’ යන වචනයේ ඇති පිල්ලම් නිවැරදි ව අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
Here. Every Paper I question on this site is typed from a published past paper, letter for letter, and shown with the correct option and a short explanation. It is practice, not a PDF download.
No. Only Paper I, the 40-question multiple-choice paper. Essays, letters and the literature answers in Paper II need a teacher to mark them properly, and pretending otherwise would not help anyone sitting the exam.
The same things every year: word meanings, synonyms and antonyms, idioms and proverbs, alphabetical order, subject and verb agreement, compound words, figures of speech, a comprehension passage and a few literary-history questions. The topic list above shows how many sittings each type appeared in, and most of them appear in all of them.
Yes. Each answer is checked against the published marking scheme before it goes into the app, and the explanation is written to say why the other three options fail, not just which letter wins. Spelling in the options is kept as the paper printed it, because on a language paper the spelling is sometimes the question.
Every sitting from 2012 to 2025; the by-year list above has a question from each. Old papers matter as much as the latest one here more than in any other subject: the question types barely change.
Yes. No ads, no paid tier, nothing to buy.