Wizder

ශිෂ්‍යත්වයට ready වෙමු.දවසට විනාඩි 15ක් Smart විදියට practice කරමු!

  • තර්කනය
  • ගණිතය
  • භාෂාව
  • පරිසරය
Wizder ප්‍රශ්න තිරයක්: පිළිතුරු හතරක් සහිත සැබෑ ශිෂ්‍යත්ව ප්‍රශ්නයක්

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට සූදානම් කරන්නේ කෙසේද?

විභාගය 2027 අගෝස්තු · තව මාස 9

දැන් සිට දෙසැම්බර් දක්වාදරුවාගේ දැනුම මට්ටමට ගැළපෙන්න පුනරීක්ෂණය කරමු
5සතියට දවස්15දවසට විනාඩි10-15වාරයකට ප්‍රශ්න

මොන කාලෙට මොන මාතෘකාද

මාතෘකාව1දැන් - දෙසැමාතෘකා 24227 ජන - අප්‍රේමාතෘකා 32327 මැයි - ජූනිමාතෘකා 32427 ජූලිමාතෘකා 32
ගණිතය+ තව මාතෘකා 5
ගණිත කර්ම, භාග, දශම
මුදල්
භාෂාව+ තව මාතෘකා 5
ඡේද අවබෝධය
ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසයපොතෙන්
තර්කනය+ තව මාතෘකා 8
සංඛ්‍යා රටා
නැවීම, කැට, ඝන රූප
පරිසරය+ තව මාතෘකා 6
ශාක
ශ්‍රී ලංකාව: ස්ථාන, ඉතිහාසය
හෙමින් පටන් ගන්නපුහුණු වෙන්නවෙලාව බලාගෙනවැරදුණු ඒවා විතරක්
මාතෘකා 32ම බලන්න ›සම්පූර්ණ සැලැස්ම · පොත් · ගෙදරදී බලන දේවල්

මේ ගමනේදී Wizder ඔබට උදව් කරන්නේ මෙහෙමයි

මේ හැම දෙයක්ම ඔබ තනියම බලාගන්න ඕනේ නැහැ. Wizder ඔබ වෙනුවෙන් කරන දේවල් මෙන්න.

  • දරුවා දැන් ඉන්නේ කොතනද කියලා බලනවාප්‍රශ්න 20ක පරීක්ෂාවකින් දරුවාට පුළුවන් දේවලුයි, තව ඕනේ දේවලුයි පෙන්නනවා.
  • අමාරු මාතෘකාවලට වැඩිපුර පුහුණුවදන්නා දේවල් නෙවෙයි, වැරදෙන මාතෘකාවලින් වැඩිපුර ප්‍රශ්න.
  • ඔබ ලකුණු කරන්න ඕනේ නැහැඋත්තරේ දුන්න ගමන් හරිද වැරදිද කියනවා, ඇයි කියලත් එක්ක.
  • දරුවාගේ දියුණුව ඔබටත් පේනවාකොටස් හතරෙන් දරුවා කොහොමද, මේ මාසේ මොනවද කරන්න ඕනේ කියලා එක තැනක.
  • වැරදුණු ප්‍රශ්න ඔබටත් බලන්න පුළුවන්වැරදුණු ප්‍රශ්න හරි උත්තරත් එක්ක එක තැනක. පොතක ලියන්න ඕනේ නැහැ.
  • හැම සතියෙම ඔබට ඊමේල් එකක්සතියේ දරුවා කළ දේ සහ ඊළඟට බලන්න ඕනේ මාතෘකාව.

අදම පටන් ගන්න. දවසට ප්‍රශ්න දහයයි.

නොමිලේ පුහුණු වන්න