Wizder

O-Level

Open now

සාමාන්‍ය පෙළ: විද්‍යාව, ඉතිහාසය, සිංහල සහ බුද්ධ ධර්මය

සාමාන්‍ය පෙළ විෂය හතරක්, එක් එක් විෂයයට ම වෙන් වූ කතාන්දර ලෝකයක් සහ මග පෙන්වන්නෙක් සමඟ. එක් වරකට එක් විෂයයක් පමණයි; විෂය මිශ්‍ර වන්නේ නැහැ. සියලුම ප්‍රශ්න සැබෑ පසුගිය ප්‍රශ්න පත්‍රවලින් උපුටා ගත් ඒවා වන අතර, සිංහල භාෂාවෙන් සමන්විතයි.

  • 4 subjects
  • 500 questions per subject
  • 2012 to 2025
Sir Isaac Newton, the guide on the O/L Science trail

Science

විද්‍යාව

The Great Discovery Trail · with Sir Isaac Newton

The Great Discovery Trail: ලෝකයේ සැබෑ විද්‍යාත්මක සොයාගැනීම් සිදුවූ අවස්ථා හරහා නිව්ටන් ඔබේ දරුවා රැගෙන යයි; ආකිමිඩීස්ගේ නාන තටාකයේ සිට අයින්ස්ටයින් දක්වා.

Marco Polo, the guide on the O/L History road

History

ඉතිහාසය

The Chronicle Road · with Marco Polo

The Chronicle Road: බලංගොඩ මිනිසාගේ ගුහා ගින්නේ සිට 1948 නිදහස් දිනය දක්වා ශ්‍රී ලංකා ඉතිහාසය තුළින් ම මාර්කෝ පෝලෝ සමඟ ගමන් කරන්න. එක් එක් අදියර දරුවා සහභාගි වන සැබෑ ඓතිහාසික සිදුවීමකි.

Gajaman Nona, the guide on the O/L Sinhala road

Sinhala

සිංහල

The Pen Road · with Gajaman Nona

The Pen Road: මැටි බඳුනක ලියැවුණු පළමු අකුරුවල සිට මනමේ නාට්‍යය තිරගත වන රාත්‍රිය දක්වා, සිංහල භාෂාවේ ම කතාව ගජමන් නෝනා සමඟ. ව්‍යාකරණ, වචනාර්ථ, රූඪි සහ පිරුළු ප්‍රශ්න එහි අඩංගු ය.

Sahampati Maha Brahma, the guide on the O/L Buddhism road

Buddhism

බුද්ධ ධර්මය

The Lamp Road · with Sahampati Maha Brahma

The Lamp Road: කිඹුල්වත්පුරයේ උයන්වල සිට මිහින්තලය, අළුවිහාරය සහ 1885 කොළඹ වෙසක් දිනය දක්වා ධර්මය පැමිණි මාර්ගය දිගේ, සහම්පති මහා බ්‍රහ්මයාගේ මග පෙන්වීමෙන් ගමන් කරන්න.

The Discovery Trail map: the Harbour of First Questions, from Archimedes' Bath of Eureka up through The Ship One Hand Moved
The Discovery Trail map, O/L Science
A Sinhala O-Level Science question about excretion with four answer choices
Newton sets a Science question

Grade 5 Scholarship

Open now

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

Wizard World: අදියර පනහක් පුරා දිවෙන මැජික් ලෝකයේ වික්‍රමාන්විතයන් පහකින් සමන්විතයි. එක් එක් අදියරේ ආරක්‍ෂාව සපයන ගාඩියන් සත්වයා දිනා ගැනීමට නම් නිවැරදි පිළිතුරු ලබා දිය යුතුය. මෙහි ඇති ප්‍රශ්න සැබෑ විභාග ප්‍රශ්න පත්‍රවලින් උපුටා ගත් ඒවා වන අතර, සිංහල භාෂාවෙන් සමන්විතයි.

  • 500 questions
  • 20 papers, 2014 to 2025
The Wizard World map: the Enchanted Forest path from Fox Hollow Trials up through Wand Workshop and Potion Cellar
The path through Enchanted Forest
A Sinhala scholarship question with a five-cup diagram and four answer choices
A real 2014 to 2025 paper question

What a parent gets out of it

The questions they missed

දරුවා වැරදියට පිළිතුරු දුන් සෑම ප්‍රශ්නයක්ම සටහන් වෙනවා. ඒ ලැයිස්තුව බලා දරුවා එක්ක ඒ ගැන සාකච්චා කරන්න පුළුවන්.

No pushing needed

පසුගිය ප්‍රශ්න පත්‍ර මෙහි තියෙන්නේ ක්‍රීඩාවක් විදිහට. දරුවා ආසාවෙන්ම කරන නිසා ඔබට බල කරන්න වෙන්නේ නැහැ.

The time they spend

දරුවා මෙහි ගත කළ වේලාව ඔබට පෙනෙනවා. ගත කරන කාලය වැඩි නම්, ඔබට එය සීමා කරන්න පුළුවන්.

Questions parents ask first

Is Wizder free?

Wizder නොමිලේ ද?

Yes. Every question and every adventure is free to play. There are no ads and nothing to buy inside the app.

ඔව්. සම්පූර්ණයෙන්ම නොමිලේ. දැන්වීම් නැත.

Which exams are covered?

මොන විභාග සඳහා ද?

Two exams, five subjects: the Grade 5 Scholarship exam, and O-Level Science, History, Sinhala and Buddhism.

දැනට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විද්‍යාව, ඉතිහාසය, සිංහල සහ බුද්ධ ධර්මය.

Can a student do more than one O-Level subject?

එක් සිසුවෙකුට සාමාන්‍ය පෙළ විෂය කිහිපයක් කළ හැකි ද?

Yes. Each subject is its own road with its own guide, and a student can add any of the four from inside the app. A session is always one subject; the app never mixes History questions into a Science run.

ඔව්. එක් එක් විෂයයට වෙන් වූ මාර්ගයක් සහ මග පෙන්වන්නෙක් ඇත. එක් වාරයක එක් විෂයයක් පමණයි; විෂය මිශ්‍ර වන්නේ නැහැ.

Are the questions from real past papers?

ප්‍රශ්න සැබෑ ප්‍රශ්න පත්‍රවලින් ද?

Yes. They are taken from 73 publicly available past papers covering 2012 to 2025, and each answer is checked against the published marking scheme before it reaches a child.

ඔව්. 2012 සිට 2025 දක්වා පසුගිය ප්‍රශ්න පත්‍ර 73 කින්.

What language are the questions in?

ප්‍රශ්න මොන භාෂාවෙන් ද?

The questions are in Sinhala, exactly as they appear on the paper. The buttons and menus around them are in English, and the guide reads questions aloud.

සියලුම ප්‍රශ්න සිංහල භාෂාවෙන්.

What age is it for?

කුමන වයසේ දරුවන් සඳහා ද?

Wizard World is built for Grade 4 and 5 children sitting the Scholarship exam. The four O-Level roads are for Grade 10 and 11 students, and read a few years older.

Wizard World යනු ශිෂ්‍යත්වයට පෙනී සිටින 4 සහ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා. සාමාන්‍ය පෙළ මාර්ග හතර 10 සහ 11 ශ්‍රේණියේ සිසුන් සඳහා.