මෝටර් රථ එන්ජිමක නිපදවෙන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගය ද?
- Aඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් තිබීම
- Bඉහළ තාපාංකයක් තිබීම
- Cඅවර්ණ ද්රව්යක් වීම
- Dඉහළ ඝනත්වයක් පැවතීම
5 real questions from the 2021 O/L Science paper (Paper I), each with the correct answer and the reason it is correct, in Sinhala. The Wizder O/L Science journey covers every paper from 2013 to 2025, this one included, from the first step. Free, in the app.
මෝටර් රථ එන්ජිමක නිපදවෙන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගය ද?
රසායනික පොහොර වර්ගයක් වන යූරියාවල රසායනික සූත්රය CO(NH₂)₂ වේ. යූරියා සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය තෝරන්න.
පහත දැක්වෙන ඉන්ද්රිය සලකන්න. A - සම B - වෘක්ක C - අග්න්යාශය මේ අතුරෙන් සිරුරේ සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වන්නේ,
2011 වර්ෂයේ ශ්රී ලංකාවේ විසූ අලි සංඛ්යාව 5879කි. එම අලි සංඛ්යාව හැඳින්වීමට වඩාත් සුදුසු ජීවගෝලීය සංවිධාන මට්ටම කුමක් ද?
පහත ප්රකාශ සලකන්න. A - උෂ්ණත්වය වැඩි වන විට ප්රතික්රියාවක ශීඝ්රතාව වැඩි වේ. B - උෂ්ණත්වය වැඩි වන විට ප්රතික්රියක අංශුවල චාලක ශක්තිය වැඩි වේ. ඉහත,
The app takes a student through O/L Science from the beginning, 2013 to 2025, a few questions a day, with the answer and the reason every time. This paper is on the way. Free, no ads.
Start practising freeThe topics this sitting asked about, with the number of questions on each.
2025 · 2024 · 2023 · 2022 · 2020 · 2019 · 2018 · 2017 · 2016 · 2015 · 2014 · 2013