Wizder
සිංහලෙන් කියවන්න

2022 Grade 5 Scholarship past paper: 5 questions with answers

5 real questions from the 2022 Grade 5 Scholarship paper (Paper I and Paper II), each with the correct answer and the reason it is correct, in Sinhala. The Wizder Grade 5 Scholarship journey covers every paper from 2014 to 2025, this one included, from the first step. Free, in the app.

Practise Grade 5 Scholarship free in Wizder

From the 2022 paper

2022 Paper Iගණිතය - වේලාව ගණනය

ඔරලෝසුවක වේලාව පෙ.ව. 4.30 යි. එතැන් සිට මිනිත්තු කටුව, හය වාරයක් පැය කටුව පසුකර ගොස් 12 දෙසට යොමු වී තිබෙන විට එම ඔරලෝසුවේ වේලාව කීය ද?

  1. Aපෙ.ව. 10.00
  2. Bපෙ.ව. 11.00
  3. Cමධ්‍යාහ්න 12.00
  4. Dපෙ.ව. 9.00
Answer: B · Whyපෙ.ව. 4.30න් පසු මිනිත්තු කටුව පැය කටුව පසු කරන්නේ 5.27, 6.33, 7.38, 8.44, 9.49 සහ 10.55 ට පමණ ය. එසේ හය වාරයක් පැය කටුව පසු කර ඊළඟට මිනිත්තු කටුව 12 දෙසට යොමු වන්නේ පෙ.ව. 11.00 ට ය.
2022 Paper Iගණිතය - දිශා හා වේලාව

අත් ඔරලෝසුවක් එහි මුහුණත උඩු අතට සිටින සේ මේසයක් මත තිරස්ව තබා ඇත. එහි වේලාව ප.ව. 3.00 ට එහි පැය කටුව උතුරු දිගාවට යොමු වී තිබුණි. ප.ව. 3.45 වන විට එම ඔරලෝසුවේ මිනිත්තු කටුව යොමු වී ඇති දිගාව කුමක් ද?

  1. Aදකුණ
  2. Bබස්නාහිර
  3. Cනැගෙනහිර
  4. Dඋතුර
Answer: A · Whyඔරලෝසුවේ මුහුණත සම්මත පිහිටීමට සාපේක්ෂව 90° කරකවී ඇති බැවින්, 3.45ට සාමාන්‍යයෙන් බස්නාහිරට යොමුවන මිනිත්තු කටුව මෙහිදී දකුණට යොමු වේ.
2022 Paper Iභාෂාව - හේතු ඵල සම්බන්ධතා

අවසාන ප්‍රතිඵලයට හේතුවක් සඳහන් නොවන වාක්‍යය කුමක් ද?

  1. Aසවිනි උදෑසන අවදි වී සූදානම් වී පාසලට යාමට පිටත් විය.
  2. Bරුවනි විභාගයෙන් සමත් වූයේ හොඳින් පාඩම් කළ නිසා ය.
  3. Cබසය නොපැමිණි බැවින් පා ගමනින් වෙළඳපොළට යාම සිදු විය.
  4. Dවර්ෂාව නිසා ක්‍රීඩා උත්සවය අවලංගු විය.
Answer: A · Whyපළමු වාක්‍යයේ ක්‍රියා පිළිවෙළක් සඳහන් කර ඇති නමුත් ඊට හේතුවක් සඳහන් වී නැත; අනෙක් වාක්‍යවල හේතු පැහැදිලිව සඳහන් වේ.
2022 Paper Iගණිතය - මුදල් ගැටළු

පසුම්බියක මුදල් නෝට්ටු 8ක් ඇත. ඒවා රුපියල් 20, රුපියල් 50 හා රුපියල් 100 වටිනාකම්වලට අයත් වේ. රුපියල් 50 හා රුපියල් 100 නෝට්ටු ගණන සමාන වේ. පසුම්බියේ තිබිය හැකි වැඩිම මුදල කීය ද?

  1. Aරු. 270
  2. Bරු. 490
  3. Cරු. 600
  4. Dරු. 450
Answer: B · Whyරු.50 සහ රු.100 නෝට්ටු 3ක් බැගින්ද, රු.20 නෝට්ටු 2ක්ද ගත් විට මුළු මුදල උපරිම වන අතර එය 20×2+50×3+100×3=490 වේ.
2022 Paper IIවිද්‍යාව - සෞඛ්‍ය පුරුදු

දෛනික ආහාර වේල් අතරින් සුවතාවයකට වඩාත් වැදගත් වන ආහාර වේල කුමක් ද?

  1. Aදහවල් ආහාර වේල
  2. Bසියල්ලම එකසේ වැදගත් ය.
  3. Cඋදෑසන ආහාර වේල
  4. Dරාත්‍රී ආහාර වේල
Answer: C · Whyරාත්‍රී නින්දෙන් පසු දවස ආරම්භයේ ශරීරයට ශක්තිය සැපයෙන උදෑසන ආහාර වේල දෛනික ආහාර වේල් අතරින් වඩාත් වැදගත් වේ.

That is 5 of the 53. The rest are in the Wizder journey.

The app takes a student through Grade 5 Scholarship from the beginning, 2014 to 2025, a few questions a day, with the answer and the reason every time. This paper is on the way. Free, no ads.

Start practising free

What the 2022 paper asked

The topics this sitting asked about, with the number of questions on each.

Other Grade 5 Scholarship papers

Revision guides