දී ඇති දුව්ය යුගලවලින්, පළමුවැන්න භාවිත කිරීමට දෙවැන්න අත්යවශ්ය වන දුව්ය යුගලය අඩංගු පිළිතුර තෝරන්න.
- Aපොත - පෑන
- Bඉදිකටුව - නූල
- Cකෝප්පය - පීරිසිය
- Dපෑන - තීන්ත
5 real questions from the 2015 Grade 5 Scholarship paper (Paper I and Paper II), each with the correct answer and the reason it is correct, in Sinhala. The Wizder Grade 5 Scholarship journey covers every paper from 2014 to 2025, this one included, from the first step. Free, in the app.
දී ඇති දුව්ය යුගලවලින්, පළමුවැන්න භාවිත කිරීමට දෙවැන්න අත්යවශ්ය වන දුව්ය යුගලය අඩංගු පිළිතුර තෝරන්න.
කොටුව තුළ ඇති හිස්තැන් දෙකට ලිවිය යුතු සංඛ්යා දෙකෙන් එකක්, අනෙක මෙන් තුන් ගුණයක් වන අතර, කොටුවේ ඇති සංඛ්යා හතරෙන් ම එකතුව 200 වේ (කොටුවේ දැනටමත් 52, 84 යන සංඛ්යා ලියා ඇත). හිස්තැන්වල තිබිය යුතු සංඛ්යා මොනවා ද?
පුද්ගලයෙකුගේ පාදයකට සර්පයෙකු දෂ්ට කර ඇති අවස්ථාවක, එම පුද්ගලයාට ප්රතිකාර ලබා දීමේ දී මුලින් ම කළ යුතු වන්නේ,
නිවසක රූපවාහිනිය ප.ව. 1.00 සිට ප.ව. 3.15 දක්වා ද, පරිගණකය ප.ව. 2.15 සිට ප.ව. 3.30 දක්වා ද, විදුලි පංකාව ප.ව. 2.30 සිට ප.ව. 3.45 දක්වා ද ක්රියාත්මක වුණි. විදුලි උපකරණ තුන ම එකවිට ක්රියාත්මක වූ කාලය කොපමණ ද?
ඇඹුල් දැමීම අඩු වන්නේ, පහත සඳහන් කුමන භාජනයක ආහාර සුරක්ෂිත කරන විට ද?
The app takes a student through Grade 5 Scholarship from the beginning, 2014 to 2025, a few questions a day, with the answer and the reason every time. This paper is on the way. Free, no ads.
Start practising freeThe topics this sitting asked about, with the number of questions on each.
2025 · 2024 · 2023 · 2022 · 2021 · 2019 · 2018 · 2017 · 2014