සාමාන්‍ය පෙළ විද්‍යාවට ready වෙමු.දවසට විනාඩි 15ක් Smart විදියට practice කරමු!
ජීව විද්‍යාව
රසායන විද්‍යාව
භෞතික විද්‍යාව
පරිසරය


ඔබ දැන් ඉන්නේ කීවෙනි ශ්‍රේණියේද?
විභාගය 2026 දෙසැම්බර් · සති 5යි
6සතියට දවස්30දවසට විනාඩි20වාරයකට ප්‍රශ්න
මොන කාලෙට මොන මාතෘකාද
මාතෘකාව1දැන්මාතෘකා 322අන්තිම සති 2මාතෘකා 32
ප්‍රභාසංශ්ලේෂණය සහ ශාක
ප්‍රවේණිය
මවුල සංකල්පය
විද්‍යුත් රසායනය
කාර්යය, ශක්තිය, ක්ෂමතාවපොතෙන්
ධාරා විද්‍යුතය
පරිසර දූෂණය
සම්පත්, ශක්තිය, අපද්‍රව්‍ය
හෙමින් පටන් ගන්නපුහුණු වෙන්නවෙලාව බලාගෙනවැරදුණු ඒවා විතරක්
මාතෘකා 32ම බලන්න ›සම්පූර්ණ සැලැස්ම · විභාගය · පොත්මේ ගමනේදී Wizder ඔබට උදව් කරන්නේ මෙහෙමයි
මේ හැම දෙයක්ම තනියම බලාගන්න ඕනේ නැහැ. Wizder කරන දේවල් මෙන්න.
- සැබෑ පසුගිය ප්‍රශ්න2013 සිට 2025 දක්වා I පත්‍රවල ප්‍රශ්න, සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ තිබුණු විදිහටම.
- සෙල්ලමක් වගේ පුහුණුවඑක වටයකට ප්‍රශ්න 10යි. හරි උත්තරවලට තරු, හැම පියවරකම අලුත් දෙයක් එකතු කරගන්න.
- ලකුණු කරන්න කෙනෙක් ඕනේ නැහැඋත්තරේ දුන්න ගමන් හරිද වැරදිද කියනවා. වැරදුණොත් ඉඟියක්, දෙපාරක් වැරදුණු ප්‍රශ්නයක හේතුව පස්සේ.
- වැරදුණු ප්‍රශ්න එක තැනකParents tab එකේ, හරි උත්තරයයි හේතුවයි එක්ක. පුහුණු වුණු phone එකේම බලන්න පුළුවන්.
- ගෙදර අයටත් පේනවාParents tab එකේ මේ සතියේ කළ දේ සහ ආයේ බලන්න ඕනේ පාඩම්.
- හැම සතියෙම ඊමේල් එකක්ගිණුමක් හැදුවම, සතියේ කළ දේ සහ තව පුහුණු වෙන්න ඕනේ මාතෘකා ගෙදර අයට.
