Wizder

සාමාන්‍ය පෙළ ඉතිහාසයට ready වෙමු.දවසට විනාඩි 15ක් Smart විදියට practice කරමු!

  • මූලාශ්‍ර, ආදි කාලය
  • රාජධානි යුගය
  • විදේශ පාලනය, නිදහස
  • ලෝක ඉතිහාසය
Wizder ප්‍රශ්න තිරයක්: පිළිතුරු හතරක් සහිත සැබෑ සාමාන්‍ය පෙළ ඉතිහාසය ප්‍රශ්නයක්

ඔබ දැන් ඉන්නේ කීවෙනි ශ්‍රේණියේද?

විභාගය 2026 දෙසැම්බර් · සති 5යි

මේ මාසේදන්න දේ බලලා, ප්‍රශ්න පත්‍ර කරමු
6සතියට දවස්30දවසට විනාඩි20වාරයකට ප්‍රශ්න

මොන කාලෙට මොන මාතෘකාද

මාතෘකාව1දැන්මාතෘකා 272අන්තිම සති 2මාතෘකා 27
මූලාශ්‍ර, ආදි කාලය+ තව මාතෘකා 4
ප්‍රාග් ඓතිහාසික යුගය
සිතියම්, පින්තූරපොතෙන්
රාජධානි යුගය+ තව මාතෘකා 6
අනුරාධපුර යුගය
වැව්, ජල තාක්ෂණය
විදේශ පාලනය, නිදහස+ තව මාතෘකා 5
උඩරට රාජධානිය
බ්‍රිතාන්‍ය පාලනය
ලෝක ඉතිහාසය+ තව මාතෘකා 4
කාර්මික විප්ලවය
ලෝක යුද්ධ දෙක
හෙමින් පටන් ගන්නපුහුණු වෙන්නවෙලාව බලාගෙනවැරදුණු ඒවා විතරක්
මාතෘකා 27ම බලන්න ›සම්පූර්ණ සැලැස්ම · විභාගය · පොත්

මේ ගමනේදී Wizder ඔබට උදව් කරන්නේ මෙහෙමයි

මේ හැම දෙයක්ම තනියම බලාගන්න ඕනේ නැහැ. Wizder කරන දේවල් මෙන්න.

  • සැබෑ පසුගිය ප්‍රශ්න2012 සිට 2025 දක්වා I පත්‍රවල ප්‍රශ්න, සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ තිබුණු විදිහටම.
  • සෙල්ලමක් වගේ පුහුණුවඑක වටයකට ප්‍රශ්න 10යි. හරි උත්තරවලට තරු, හැම පියවරකම අලුත් දෙයක් එකතු කරගන්න.
  • ලකුණු කරන්න කෙනෙක් ඕනේ නැහැඋත්තරේ දුන්න ගමන් හරිද වැරදිද කියනවා. වැරදුණොත් ඉඟියක්, දෙපාරක් වැරදුණු ප්‍රශ්නයක හේතුව පස්සේ.
  • වැරදුණු ප්‍රශ්න එක තැනකParents tab එකේ, හරි උත්තරයයි හේතුවයි එක්ක. පුහුණු වුණු phone එකේම බලන්න පුළුවන්.
  • ගෙදර අයටත් පේනවාParents tab එකේ මේ සතියේ කළ දේ සහ ආයේ බලන්න ඕනේ පාඩම්.
  • හැම සතියෙම ඊමේල් එකක්ගිණුමක් හැදුවම, සතියේ කළ දේ සහ තව පුහුණු වෙන්න ඕනේ මාතෘකා ගෙදර අයට.

අදම පටන් ගන්න. දවසට ප්‍රශ්න දහයයි.

නොමිලේ පුහුණු වන්න